BusinessBusiness NewsNews

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

කාබනික ගොවිතැන පිළිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක් වුව ද එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ හැකිද යන්න ඇතැමුන් නගන ප‍්‍රශ්නයක්. එම ප‍්‍රශ්නයට ධනාත්මක පිළිතුරක් ලබා දෙමින් සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට යොමුවූ ගම්මානයක් පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

එලෙස සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට යොමුවී ඇත්තේ පදවිය සුදර්ශන ගම්මානයේ ජනතාවයි. වකුගඩු රෝගයෙන් බැට කන රජරට ජනතාවට ඉන් මිදීමට ගත යුතු වැදගත්ම කි‍්‍රයාමාර්ගයක් වන්නේද කාබනික ගොවිතැනට යොමුවීමයි. 

 මෙම ආදර්ශවත් ගම්මානය අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් ආර් එම්  වන්නිනායකගේ ද නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. 

බොහෝවිට කතාවට පමණක් සීමා වන කාබනික ගොවිතැන මහපොළොවේ යථාර්ථයක් කළ හැකි බවට කි‍්‍රයාවෙන්ම ඔප්පු කර ඇති පදවිය සුදර්ශන ගම්මානයේ ජනතාව රටටම ආදර්ශයක්.

Related posts

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Maimoonar

තෙල්, විදුලිය භාවිතය හැකිතාක් අඩු කරන්න.. මේ අර්බුදය මා ඇති කල එකක් නොවේ..- ජනපතිගේ ජාතිය අමතීමේ ප‍්‍රකාශය මෙන්න….

Maimoonar

ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..

Maimoonar

6 comments

Comments are closed.