January 29, 2026
Local NewsNews

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

පස්සර ජාතික පාසැලේ කොවිඩ්  ආසාධනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් තිබෙනවා. අද දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමීනීම පහල මට්ටමක පැවතියා.

ඉදිරි ක්‍රියාමර්ගයන් පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඌව පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින් එම විදුහලට පැමිණ සාකච්ජාවක් කල නමුත් ඒ සදහා මාධ්‍යයට අවසර නැති බවත් සාකච්ජාවේ තීරණ පසුව දැනුම් දෙන බවත් ඌව පළාත් ප්‍රජා  සෞඛ්‍ය අංශ ප්‍රධානී විශේඥ වෛද්‍ය නිමල් ගමගෙදර පැවසුවා.

Related posts

සඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයි

Maimoonar

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

Maimoonar

දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..

Maimoonar