January 8, 2026
Local NewsNews

ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්

දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල ලබා දීමට දකුණු කොරියානු රජය මේ වන විටත් සිය එකඟතාවය පළ කර ඇති බව ද පැවසේ.

lankaleadnews

Related posts

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Maimoonar

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Maimoonar

රංග­න­යෙන් ඉවත් වෙන්න හිතුණු වාර අන­න්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩ­ව­සම් නළු අමිල අබේ­සේ­කර

Maimoonar