Local NewsNews

රත්මලානේ බේකරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා

රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව ඉන් සේවකයින් 23 දෙනෙකුට කෝවිඩ් වයිරසය ශරීරගත වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම කර්මාන්ත ශාලාව ප්‍රධාන ගබඩාව තුල සිට රටපුරා සිට පැමිණෙන ලොරිරථ සදහා කරත්ත යොදාගන ඇසුරුම් පෙටිටි තොග වශයෙන් ගෙනවිත් දෙන අයදවේ .

මේ පිරිස් වලින් සේවකයින් 50 දෙනකු හදිසි පරීක්ෂණ  සදහා මෙලෙස යොමු කල බවත් , එයින් සේවකයින් 23 දෙනෙකු හට වයිරසය ආසාදනවී ඇති බවට සනාත වීමෙන් පසු එම පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමුකිරීමට කටයුතු කරන අතර , ඉතිරි ආශ්‍රිත පිරිස් එම ගබඩා සංකීර්ණය තුලම සියලු පහසුකම් සහිතව දින 14 ක නිරෝධායනයකට යොමු කරනු ලබන බවය් එම ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය .

(එච් එම් ධර්මපාල )

gossiplankanews

Related posts

වසර පුරාම මේ තුන් බිය ගැන සැලකිල්ලෙන් සිටින්න

Maimoonar

රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.

Maimoonar

අරගල කාලේ ගිය ආණ්ඩුවේ අය තමන්ම නිවාස ගිනි තියාගෙන වන්දි ගත්තා..

Maimoonar