26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

මෙවර ශිෂ්‍යත්වය ලියූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

‍මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව අයදුම්පත් කැඳවනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් වසාදමා ඇති සියලු ප්‍රදේශවල සිසුන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස අදාළ කලාප අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

siyathanews

Related posts

යුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්

Maimoonar

සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

Maimoonar

රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..

Maimoonar

1 comment

Comments are closed.