Local NewsNews

රත්තරං කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෝටර් රථයක ආසන යට ඉතා සුක්ෂම ලෙස සඟවා විදේශ රටකට යැවීමට මෙම රත්ත්‍රන් තොගය සුදානම් කර තිබු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිංගට එංගලන්තයෙන් ලක්ෂ 280 ක ලන්සුවක්

Maimoonar

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Maimoonar

අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

Maimoonar

6 comments

Comments are closed.