31.7 C
Colombo
September 10, 2026
NewsSportsSports News

තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකටි තරඟය අද (21) ඇරඹේ.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ඇරඹීමට නියමිත ය.

තරඟ 3න් සමන්විත තරඟාවලියේ මේ වනවිට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටී.

පළමු තරඟය කඩුලු 3කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.

දෙවන තරඟය අවසන් වුණේ ජය පැරදුමෙන් තොරවය.

ඒ අනුව අද තරඟය දෙපිලටම තීරණාත්මක තරඟයක් වනු ඇත

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

Maimoonar

මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තා

Maimoonar

අද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්න

Maimoonar