Local NewsNews

අපේ පක්‍ෂයේ ලේකම් මෝඩ මී හරකෙක්… බිල්ලාඩන් වගේ හැංගිලා එක පාරට වීඩියෝ දානවා..

තම පක්ෂයේ ලේකම්වරයා වෙන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් බිල්ලාඩන්ගේ පුද්ගලයෙක් බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

ලේකම් හිමියන් කොහේ හෝ සැඟවී බිල්ලාඩන් වගේ වීඩියෝ එකක් මාධ්‍ය වෙත නිකුත් කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

අපේ ජනබල පක්ෂය ඇත්තේ මන්ත්‍රීධුරය ගැන ප්‍රශ්නයක් නොව ලේකම් ධුරය ගැන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

විශ්වාසය කඩකල කපටි මෝඩ මී හරකෙක් බවද උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතා ඥානසාර යොමුවීම අදහස් පළ කරනු ලැබීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්

Maimoonar

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

Maimoonar

යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..

Maimoonar

5 comments

Comments are closed.