NewsPolitical

හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් සිටියදී හිරු නාලිකාවේ මයික්‍රෆෝනයක් පහතට දැමීය.

ඔහු කියා සිටියේ මෙම එය සිදු කළේ හිරු නාලිකාව බොරු කියන නිසා එසේ කල බවයි.

දෙරණ මයික‍්‍රෆොනයද සෙවූ මුත් එම නාලිකාවේ වාර්තාකරුවන් එම ජනහමුව ආවරණය සදහා ගොස් තිබුණේ නැත.

සිරස මයික‍්‍රෆෝනය පෙන්වමින් ඔහු පැවසුයේ සිරස රූපවාහිනිය හොද එකක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..

Maimoonar

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Maimoonar

හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…

Maimoonar

129 comments

Comments are closed.