Local NewsNews

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී ඊට පෙර දුරකථන මාර්ග ඔස්සේ වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා.

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසුවේ ඇතැම් පුද්ගලයින් කලින් වේලාවක් වෙන් නොකර සේවාවන් ලබා ගැනීමට සිය කාර්යාල වෙත පැමිණෙන බවයි.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට පෝලිම්වල රැදී සිටීමට සිදු වන බව පවසමින් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ චෝදනා එල්ල කර තිබුණා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Maimoonar

තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…

Maimoonar

ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

Maimoonar

48 comments

Comments are closed.