NewsPolitical

හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..

හෝමාගම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තම හදවතින් ඈත් කර නැති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රජයෙන් සත පහක වියදමක් නැතිව ක්‍රිකට් පාලක මණ්ඩල මුදල් ගන්නේ නැතුව එය ඉදිකිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

ඉදිරියේදී වෙනත් රටකින් හෝ ආයතනයකින් ඩොලර් මිලියන 30ක පමණ මුදල සොයාගත හැකි යයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.

තමන් හිඟාකාලා හෝ වෙන රටකින් මුදල් හොයාගෙන එය සිදුකරන බවද ඔහු පැවසීය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපති

Maimoonar

අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..

Maimoonar

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Maimoonar

812 comments

Comments are closed.