Local NewsNews

සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

සැමන් සහ පරිප්පු සඳහා වූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇත.

පසුගියදා රජය විසින් පරිප්පු කිලෝවක් රුපියල් 65ක් හා ටින්මාළු රුපියල් 100ක උපරිම මිලකටත් ලබා දීමට මිල නියම කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

Maimoonar

වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

Maimoonar

විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..

Maimoonar

586 comments

Comments are closed.