31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 151ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස 21 දෙනෙකු වේ.

එමෙන්ම වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පුද්ගලයින් 251දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…

Maimoonar

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Maimoonar

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය පෙබරවාරි 6 වැනිදා

Maimoonar

1 comment

Comments are closed.