28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

රත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන පැමිණි රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා ⁣ නිළධාරීන් දෙදෙකුට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු (25) සවස කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අණාවරණය වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කහවත්ත රිදිවිට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නාවික සෙබළකුට සහ කැගල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි ⁣ නාවික සෙබලෙකුට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වි ඇත.

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි සිටි මොවුන්ට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙි.

25 දා සවස එම නාවික සෙබළුන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල් සිට කොළඹ අයි.ඩි.එචි. රෝහල වෙත මාරැකර යවා ඇතැයි ආරක්ෂික අංශ කියයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

Maimoonar

වත්කම් බැරකම් ප්‍රකාශ අන්තර්ජාලයෙන් බාරදීමේ කාලය ජූලි 7 දක්වා දීර්ඝ කෙරේ

Maimoonar

ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEF

Maimoonar

5 comments

Comments are closed.