January 29, 2026
Local NewsNews

පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

මීළඟ පාසල් වාරය ලබන 21 වෙනිදා ආරම්භ කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය මත කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කෙසේ නමුත් අගෝස්තු මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇති ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් නොදමන බව ද ඔහු පැවසීය.

එමෙන්ම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනවිට නිකුත් කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

Maimoonar

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයි

Maimoonar

ඇදිර නීතිය අස්සේ දෙකෝටියක කේරල ගංජා මුහුදෙන් ගෙනේ..

Maimoonar