27.2 C
Colombo
August 20, 2026
BusinessBusiness NewsNews

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වෙයි..

2020 වසරේ මුල් කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කරනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා සදහන් කරයි.

කොරෝනා වෛරසය හේතවෙන් ඇතිව තිබෙන බලපෑම මත මෙම තත්වය මතුව ඇතැයිද ඒ මහතා පැවසීය.

වර්තමාන ආර්ථික තත්වය සම්බන්ධයෙන් රූපවාහිනී සංවාදයකදී අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

Maimoonar

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Maimoonar

ඉන්ධන කෝටාව මදි… අපි රස්සාව අතහරිනවා..- ත‍්‍රීවීල් හිමියන්..

Maimoonar

1 comment

Comments are closed.