29.5 C
Colombo
February 12, 2026
International NewsNews

ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්

අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 1,400කට ආසන්න වී ඇත්තේ, ඊයේ දිනයේ සොයාගත් ආසාදිතයින් 146දෙනෙක් සමගයි.

මරණ ගණනද 35ක් ලෙසින් දැක්විය.

මේ අතර රජයේ අණ නොතකමින් නවදිල්ලි අගනුවර පැවැත්වූ ඉස්ලාමීය ආගමික උත්සවයකට එක්වූ පිරිස් සොයා රජය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඊට එක්වූ දහසකට අධික පිරිසක් දැනටමත් රජය වෙන්කරගෙන ඇති අතර ඔවුන්ගෙන් 24දෙනෙකු දැනටමත් නව කොරෝනා ආසාදිත බවට හදුනාගෙන තිබීම විශේෂත්වයක්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්

Maimoonar

‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..

Maimoonar

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Maimoonar

2 comments

Comments are closed.