26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් පළක් නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කියා සිටියේ “දැනට වැඩිපුර පැතිරෙමින් ඇත්තේ ඉන්ෆ්ලූවෙන්සා B කියන වෛරසය. මේ තත්ත්වයේ රෝග ලක්ෂණ වෙන්නේ. උණ, ඇඟපත වේදනාව, සොටු දියර ගලන ගතිය සහ කැස්ස.” බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

Maimoonar

සියල්ල පරදා සටනින් ලන්සා ජයගනී… අමාත්‍යංශයේ ලේකම් ඉවතට…

Maimoonar

ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

Maimoonar