26.7 C
Colombo
October 1, 2026
NewsPolitical

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට කීමට අයිතියක් ඇති බවත් එය ඔහුගේ සහ එම පක්‍ෂයේ මතය විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නමත් තම අදහස වන්නේ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බව තම අදහස යයිද ඔහු සදහන් කලේය.

තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දුන්නද තවමත් ශ‍්‍රීලනිප සාමාජිකයෙක් යයිද ඔහු පැවසීය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

සඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?

Maimoonar

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Maimoonar

ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…

Maimoonar

7 comments

Comments are closed.