NewsSportsSports News

ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි- පුහුණුකරු හතුරුසිංහ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිදු වූ බව කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරන පරික්ෂණ කණ්ඩායමට බලපෑම් කර ඇති බව කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සදහන් කරයි.

දිගින් දිගටම කණ්ඩායමේ තරග පරාජයන්ට එයද බලපා ඇති බවත් පවසන ඔහු තේරීම් කමිටුව වෙනස්වීම, නායකයන් මාරු වීම ආදී හේතු නිසා කණ්ඩායමේ අස්ථාවරත්වයක් ඇති බවත් සදහන් කරයි.

මෙම සියළු කාරණා හේතුවෙන් ක‍්‍රීඩකයන්ට පීඩනයක් එල්ල වී ඇති පරාසරයක අද පවතින තත්වය නිර්මානය වූ බවත් හතුරුසිංහ සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් පැමිණෙන්ට පෙර කණ්ඩයමේ 18% වූ වර්ධනය දැන් 20% දක්වා ඉහල ගොස් ඇතැයිද හතුරුසිංහ තව දුරටත් පවසයි.

ක‍්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සමගි්න සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත. 

Related posts

ටිහාරා ලැගුම්හලේදී අවසන් ඇමතූ අයගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. තොරතුරු රැසක් එලියට..

Maimoonar

ප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..

Maimoonar

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

Maimoonar

46 comments

Comments are closed.