28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්

ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල 19% කින් අවප්‍රමාණය වී ඇතැයිද එහි දැක්වෙයි.

ඊයේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල ලෙස මහ බැංකු සටහනේ දැක්වුනේ රුපියල් 184.69කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

Maimoonar

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Maimoonar

දැන් සල්ලි තියෙනවා.. වාහන ගෙන්වනවා..

Maimoonar

690 comments

Comments are closed.