26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

රටම සේනාට බිලිවෙද්දි කෙසෙල් වගාවටත් ආ අලුත්ම දළඹුවා මෙන්න

රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව තොරතුරු වාර්තාවෙයි.

ඇහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු විශේෂය දක්නට ලැබෙන බව වාර්තා වන අතර, දැනටමත් එම ප්‍රදේශයේ කෙසෙල් වගාවේ මෙම  දළඹු විශේෂය පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.

සතියක පමණ කාලයක සිට මෙම උවදුර දක්නට ලැබෙන බව ගොවීන් පවසන අතර, මෙම දළඹු විශේෂය කෙසෙල් ගසේ ඇති පත්‍රවල කෙලවර දක්වා  ආහාරයට ගන්නා බවස ඔවුන් සඳහන් කරයි.

 සේනා දළඹු උවදුරින්ද මේ වන විට ශ්‍රීලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක වල ගොවි ජනතාව දැඩි ලෙස පීඩා විඳිමින් තිබේ.


(under the courtesy of nethgossip.lk news web)

Related posts

හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..

Maimoonar

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Maimoonar

විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..

Maimoonar

2 comments

Comments are closed.