Local News News

යුනියන් පෙදෙසේ අටවන මහලකින් වැටී චීන ඉංජිනේරුවෙක් මිය යයි…

යුනියන් පෙදෙසේ ඉදිකරමින් ඇති නිවාස සංකීර්ණයක අටවැනි මහලින් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කරන්නේ මෙම චීන ජාතිකයා එම ගොඩනැගිල්ලේ ඉංජිනේරුවකු ලෙස සේවය කරන 24 හැවිරිදි තරුණයෙකු බවය.

ඉදිකිරිම නිරීක්ෂණය කරමින් සිටියදී එම ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා තිබින.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබූ බව පොලිසිය කියා සිටී.

Related posts

රුපියල් 300ට වී මිලට ගනිති..

Shiran Viraj

ඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..

Shiran Viraj

ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..

Shiran Viraj

931 comments

Comments are closed.