සමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයිMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20190 පාස්කු ඉරුදින සිදු වූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්... Read more
සුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..MaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20190 වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැලුනු වර්ෂාවත් සමග බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම... Read more
ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑMaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20191 පසුගිය 21වනදා සිදු වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් රජයේ පාර්ශවයන් දෙක එකිනෙකාට ඇගිලි දිගු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස්... Read more
දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..MaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20195 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. දැන දැනම ත්‍රස්තවාදීන් රැක්ක ජනපති , අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු. ISIS... Read more
මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනීMaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20191 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගයේ කාසියේ වාසිය... Read more
අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාලMaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20190 අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. ගිනි අවියක් සහිත පුද්ගලයෙකු පිරිසක් අතර පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති... Read more
ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයටMaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20190 ස්පාඤ්ඤයේ මහ මැතිවරණයෙන් පාලක ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය ජයග්‍රහණය කර තිබේ. කෙසේ වෙතත් ඉන් එරට ප්‍රධාන විපක්ෂය වන මහජන පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බව... Read more
පන්සල් 50කට පහර දෙන්න සූදානමක්..තොරතුරු මා සතුයි- ඥාණසාර හිමිMaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20190 රට පුරා පන්සල් පනහකට පමණ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට කටයුතු සංවිධානය කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.... Read more
ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..MaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20195 ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නවතම සන්නද්ධ බුදධි අංශයක් පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටින බව අද පුවත්පත් වාර්තා කර ඇත. අද වන විට ජාතික ආරක්ෂාවට... Read more
වැඩබලන පොලිස්පති පත්වෙයි – තවත් පත්කිරීම් කිහිපයක්MaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20190 නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද... Read more