ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..MaimoonarOctober 27, 2019 by MaimoonarOctober 27, 20191 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ වේදිකාවට එක් වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා... Read more
පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”MaimoonarOctober 27, 2019 by MaimoonarOctober 27, 20191 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ එල්ලවූ එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ... Read more
ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේMaimoonarOctober 27, 2019 by MaimoonarOctober 27, 20192 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කෙරුණා. තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ එම කටයුතු ලබන මස නව වන දා වන විට අවසන් කරන... Read more
සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..MaimoonarOctober 27, 2019 by MaimoonarOctober 27, 20190 මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත. ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින ඔහුගේ ප්‍රචාරක රැලි... Read more
ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 2019925 පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන ලද මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා ඉදිරිපත්වී තිබේ.... Read more
සැමට එක සේ නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදන්න අනුරගෙන් ප්‍රතිඥාMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 20191 නීතිය සැමට එක සේ කි‍්‍රයාත්මක වන රටක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට... Read more
ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්MaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 2019876 හත්වන ලෝක ආරක්ෂක කි‍්‍රඩා උළලේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීකා ලක්මාලී ඊයේ සමත් වුණා. එහිදි ඇය දැක්වූ දක්ෂතාව මීටර් 52යි... Read more
ඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්නMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 20191,031 ඇදුම රෝගය ගැන ඔබ අසා ඇති. එය තරමක් සුලබ රෝගයක්. ඇදුම රෝගය ඇති වූ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. මෙම රෝගය නිට්ටාවටම සුව කල... Read more
මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායාMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 2019744 දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 07 තරගයෙන් ගායනයට එක්වූ ඇය මේ දිනවල රංගනයෙන් ඔබේ ආලින්දයට ගොඩවදිනවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ‘අමායා’ ලෙසිනි. මහීගේ සංගීත කණ්ඩායමේ... Read more
ශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයිMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 2019491 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා අද (2019 ඔක්තෝබර්... Read more