බොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්MaimoonarNovember 13, 2019 by MaimoonarNovember 13, 20190 බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්, බ‍්‍රසීලයට පළා ගොස් තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මතුව ඇති ජීවිත අවධානම හේතුවෙන් තමන් රටින් පලා ආ බවයි. ජනාධිපතිවරයා මෙක්සිකෝවෙන්... Read more
IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයිMaimoonarNovember 6, 2019 by MaimoonarNovember 6, 20190 එළඹෙන IPL කි‍්‍රකට් තරගාවලියේදී නිපන්දු පරීක්ෂා කිරීම සඳහා වෙනම රූපවාහිනී විනිසුරුවරයෙකු පත් කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට සිටින 03 වන සහ... Read more
දිනේෂ් රන් පදක්කම දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්MaimoonarNovember 5, 2019 by MaimoonarNovember 5, 20191 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද (05) දිවයිනෙන් පිටත්ව යනවා. මෙවර කී‍්‍රඩකයින්... Read more
තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්MaimoonarNovember 4, 2019 by MaimoonarNovember 4, 2019374 මේ දක්වා ලෝකයේ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරග සංඛ්‍යාව දහස සම්පූර්ණ කර තිබෙනවා. දහස් වන තරගය ලෙස පැවැත්වුණේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයයි.... Read more
ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්MaimoonarNovember 2, 2019 by MaimoonarNovember 2, 20190 ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඉකුත් දා... Read more
රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේMaimoonarNovember 2, 2019 by MaimoonarNovember 2, 20191 2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟය ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රේණිගත කිරීම් අනුව ලොව... Read more
3 වන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රකීMaimoonarNovember 1, 2019 by MaimoonarNovember 1, 20190 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන... Read more
ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයිMaimoonarOctober 31, 2019 by MaimoonarOctober 31, 20197 ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති පළමු 20 යි 20 තරග දෙක පරාජයට පත්වීමට හේතු වූ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත... Read more
ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයිMaimoonarOctober 31, 2019 by MaimoonarOctober 31, 20190 ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර හතළිහකට වඩා වැඩි කාලයකි. ඒ නාට්‍යයේ කටහැකර, අනුන්ගේ ඕපාදූප සොයන ලයිසා මුණගැසෙන අදහසින් පසුගිය දිනෙක අපි ඇගේ නිවහනට පිවිසියෙමු. සැබෑ... Read more
රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයිMaimoonarOctober 27, 2019 by MaimoonarOctober 27, 20191 මම එන්නේ දේශය පාලනය කරන්න නෙවෙයි දේශයට සේවය කරන්න බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මාතර, කඹුරුපිටියේ අද (25) පැවති රැස්වීමකට එක්වෙමින්... Read more