Local NewsNews ශ්රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්MaimoonarDecember 18, 2019 by MaimoonarDecember 18, 20190 මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී්ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව සංචාරක ස්ථාන, ප්රවාහන... Read more
Local NewsNews ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්රසිරි අද වැඩ අරඹයිMaimoonarDecember 18, 2019 by MaimoonarDecember 18, 2019700 ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ ජෙනරාල් ජී. ඒ. චන්ද්රසිරි අද (18) වැඩ භාරගැනීමට නියමිතයි. ඔහු මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර... Read more
Local NewsNews ලක්ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මතMaimoonarDecember 18, 2019 by MaimoonarDecember 18, 201931 ... Read more
International NewsNews හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවමMaimoonarDecember 17, 2019 by MaimoonarDecember 17, 20190 පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරල් ෆර්වේස් මුෂාරෆ්ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ ඉස්ලාමාබාද් හි පැවති විශේෂ අධිකරණයක් විසින්. රාජද්රෝහී ක්රියාවක් සම්බන්ධයෙන් 2013... Read more
NewsPolitical ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්ෂක ලේකම් රනිල් හමුවේ..MaimoonarDecember 16, 2019 by MaimoonarDecember 16, 20191 පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් රැගෙන තමන් එවකට අගමැති රනිල් වික්රමසිංහ මහතා මුණ ගැසීමට ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා... Read more
NewsPolitical සජිත් අගමැති අපේක්ෂක ලෙස එජාපය විසින් නම් කරයි..MaimoonarDecember 16, 2019 by MaimoonarDecember 16, 20196 එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් පේ්රමදාස මහතා නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත්... Read more
Local NewsNews සුදු වෑන් මාධ්ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයටMaimoonarDecember 16, 2019 by MaimoonarDecember 16, 20190 සුදු වෑන් සිද්ධියක් පිළිබඳ මාධ්ය සාකච්ඡාවකට එක් වෙමින් කරුණු හෙළි කළ පුද්ගලයින් දෙදෙනා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් ඉකුත් 13 වනදා අත්අඩංගුවට පත්... Read more
Local NewsNews සීල් මත්ස්යයාට බාධා එපාMaimoonarDecember 14, 2019 by MaimoonarDecember 14, 20191 මෙරට දකුණු මුහුදු කලාපය ආශ්රිතව ගැවසෙන සීල් වර්ගයේ මත්ස්යයාගේ නිදහසට බාධා වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම සීල් මත්ස්යා... Read more
NewsPolitical අප විදෙස් රටවල මිත්රත්වය අගයනවා.. නමුත් ආධිපත්යය ප්රතික්ෂේප කරනවා.. ජනපති ගෝටාභය බලවත් ජපානයට කෙලින්ම කියයි..MaimoonarDecember 14, 2019 by MaimoonarDecember 14, 20191,065 ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්රධාන ක්ෂේත්ර හඳුනා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්රී ලංකාව හා ජපානය... Read more
NewsPolitical ෆවුසි ඉවතට.. මෛත්රී පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස දිවුරයි.. ප්රබල ඇමතිකමක්ද සූදානම්..MaimoonarDecember 14, 2019 by MaimoonarDecember 14, 201947 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වනවිට පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා ඇති නිසා ඔහු වෙනුවට හිටපු ජනාධිපති මෛත්රීපාල... Read more