NewsSportsSports News මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියටMaimoonarJanuary 8, 2020 by MaimoonarJanuary 8, 2020682 ශ‍්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පිතිකරණ අංශයේ පළමු 20 දෙනා අතරට යළි පැමිණ තිබෙනවා. ඒ, සිම්බාබ්වේ... Read more
LIFELIFE NEWSNews රුව රකින කරපිංචාMaimoonarJanuary 8, 2020 by MaimoonarJanuary 8, 20201,094 “මිහිරි කොහොඹ කොළ” ඒ ඉන්දියාවටත් අපටත් ආවේනික කරපිංචා ඉන්දියානුවන් හඳුන්වන නමයි. කොහොඹ තරමටම ගුණදායක රුවත් සුවයත් සුරකින කරපිංචා එලෙසින් හැඳින්වීම අරුමයක් නොවෙයි. අපේ නිවෙසක කරපිංචා... Read more
International NewsNews ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයටMaimoonarJanuary 7, 2020 by MaimoonarJanuary 7, 2020706 ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ භූමදාන... Read more
EntertainmentEntertainment NewsNews මගේ වැඩි ඇල්ම නිවේදනයට ‘යූ ටර්න්’ සිනමා පටයෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසානායකMaimoonarJanuary 7, 2020 by MaimoonarJanuary 7, 202054 ඇය චානු දිසානායක. මාතර ඉපද හැදී වැඩි මාතර සුජාතාවෙන් සිප් සතර හැදෑරු චානූ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. බොහෝ දෙනා ඇය හඳුනා ගන්නේ සිරස ‘පෙන්ටතලන්‘ වැඩසටහනේ... Read more
NewsSportsSports News ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදීMaimoonarJanuary 7, 2020 by MaimoonarJanuary 7, 20202 ඉන්දීය කණ්ඩායම එරෙහිව සිය පලමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙනවා. ඉන්දු – ශ්‍රී ලංකා දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය... Read more
International NewsNews අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයිMaimoonarJanuary 4, 2020 by MaimoonarJanuary 4, 202011 ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සියයට 4.3 කින් අද (03) දිනයේදී ඉහල ගොස් තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයත් සමගයි.... Read more
EntertainmentEntertainment NewsNews මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්දසිරිMaimoonarJanuary 3, 2020 by MaimoonarJanuary 3, 20204 අසා උතුරන මාගේ ප්‍රේමය සතුටු කර තබනු ඇත ඈ සදා නොවෙනස්ව ඒ සතුට පනිනු ඇත දැල ඉරා ට් සතුට ගෙනෙනු ඇත ඈ මුදා… ටොල්ස්ටෝයි සෝනියා... Read more
නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂMaimoonarDecember 28, 2019 by MaimoonarDecember 28, 20190 මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන ටෙලිනාට්‍යවල වැඩකටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම ලබන වසරේ අලුත් වැඩකටයුතු කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්දෙ වගේම ලබන... Read more
NewsSportsSports News යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අදMaimoonarDecember 27, 2019 by MaimoonarDecember 27, 20192 යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන්... Read more
EntertainmentEntertainment NewsNews සමාජ සත්කාරය වෙනුවෙන් ම කැප වූ විෂම භාගMaimoonarDecember 26, 2019 by MaimoonarDecember 26, 20191 ලලිත් රත්නායකයන් අධ්‍යක්ෂණය කළ, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රථම නිෂ්පාදනය වූ විෂම භාග චිත්‍රපටය බොහෝ අන්තර්ජාතික සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපටයක්. එය නිෂ්පාදනය කළ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ... Read more