මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අගය කරන බවත්, එම දඬුවමම එදින පාර්ලිමේන්තු සංකීර්ණය ගිනිබත් කිරීමට උත්සාහ කළ...