International NewsNews ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..MaimoonarMarch 23, 2020 by MaimoonarMarch 23, 20202 ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක්... Read more
International NewsNews ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..MaimoonarMarch 23, 2020 by MaimoonarMarch 23, 202021 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම මේ සතිය ඇතුලත පාලනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් සදහන් කරයි. ‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකරනිය... Read more
Local NewsNews කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්MaimoonarMarch 23, 2020 by MaimoonarMarch 23, 2020990 කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද(23) කටයුතු කරන ලදි. කොරෝනා... Read more
NewsPolitical කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්MaimoonarMarch 23, 2020 by MaimoonarMarch 23, 2020783 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන්... Read more
Local NewsNews ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..MaimoonarMarch 23, 2020 by MaimoonarMarch 23, 20202,125 එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. ඔහු කාර්යාලයට සෙසු නිලධාරීන්... Read more
NewsPolitical සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..MaimoonarMarch 5, 2020 by MaimoonarMarch 5, 20204 ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා... Read more
Local NewsNews උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූ වගාහානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් කැඳවයිMaimoonarMarch 5, 2020 by MaimoonarMarch 5, 20202 උමා ඔය බහුකාර්යය යෝජනා ක‍්‍රම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානිය ජල ගැටලූව සම්පූර්ණයෙන්ම පාහේ විසදා ඇති බව නීතිපතිවරයා අද ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. උමා ඔය... Read more
සියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹටMaimoonarMarch 5, 2020 by MaimoonarMarch 5, 20200 සියලූම දිස්ති‍්‍රක්කවල තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ජාවක් මේවනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේවනවිට පැවැත්වෙනවා. මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන්... Read more
International NewsNews කොරෝනා බියෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවත් වැසෙන ලකුණුMaimoonarMarch 5, 2020 by MaimoonarMarch 5, 20200 බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභිකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය බි‍්‍රතාන්‍ය තුළද සීග‍්‍රයෙන් පැතිරයාමේ අවධානමක් මතුව ඇති... Read more
International NewsNews කොරෝනා වෛරසය නිසා ඉතාලිය දැඩි අර්බුදයකMaimoonarMarch 5, 2020 by MaimoonarMarch 5, 20203 ඉතාලියේ සියලූ පාසල් අද (05) සිට ඉදිරි දින 10 ක කාලය තුළ වසා දැමෙනවා. ඒ, පාලනය කළ නොහැකි අයුරින් පැතිරෙමින් ඇති නව කොරෝනා වෛරසය හමුවේයි.... Read more