මැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්න
පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා විවිධ ක්‍රම යෝජනා වෙමින් පවතී. ඒ මතුවී ඇතැයිකියන ව්‍යවස්ථා අර්බුදයක් සමනය කරගැනීමේ අභිලාෂයෙන් බවද කියැවේ. ව්‍යවස්ථාඅර්බුදයක් මතුනොවන ආකාරයෙන් මේ තත්වය සමනය...