වැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට හොරොවුපතාන හා කැබිතිගොල්ලෑවට පැමිණි නාවික සෙබළුන් 13 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනා නිරෝධානයට ලක් කර තිබේ....