NewsPolitical සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයිMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20200 එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයට තරග වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය... Read more
Local NewsNews සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා..- ඇසින් දුටු සාක්‍ෂි කියයි..MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 2020844 බිම වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසුවා. ඉන් පසු බිම ඇදවැටුණු ඒ මහතාගේ හිස එතැන තිබූ කොන්ක්‍රීට් බිමේ... Read more
Local NewsNews ප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා..- මන්ත‍්‍රී දියණිය කියයි..MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 2020714 ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූ ආකාරයට සුනිල් ජයවර්ධන මැරුණු දා තම පවුලේ සාමාජිකයන් සතුටු වුන බව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාගේ දියණිය වන... Read more
EntertainmentEntertainment NewsNews පුතාගෙන් ලැබෙන මානසික සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ -රොෂාන් රණවනMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 2020698 කාලයක් රිදී තිරයේ ජනප්‍රියම පෙම්වතා බවට පත් වී රසික ජනාදරය නොඅඩුව ලබා පසුව ටික කලක් නිහඬව ගත කරමින් නැවතත් සිනමා රංගනයට පිවිස රසිකයන් අතරට පැමිණි... Read more
Local NewsNews ”එකෙක් හිරේ – අනිකා වලේ” ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයෙන් සතුටූ වූ හිටපු මන්ත්‍රී කහඳගම සතුටු වුන හැටිMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 202023 ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ව සිටි මහින්ද කහඳගම මහතා සිය සතුට පළ කර තිබෙනවා. සිය... Read more
රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපියMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20201,118 රුපියල් පන්දහසක නෝට්ටුවක් අමුණන ලද ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තැපෑලෙන් ලැබී තිබෙනවා. එහි කවරයේ ‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන්ව තිබූ බවයි වාර්තා... Read more
Local NewsNews දහම් පාසල් ආරම්භ කිරීමට අවසරMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20201 කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාසල් යළි විවෘත... Read more
Local NewsNews ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර – ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 202077 මාස 03 කට ආසන්න කාලයක් තහනම් කර තිබූ ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද (12) සිට ආරම්භ කෙරෙනවා. කොරෝනා වසංගතයත් සමග ආගමික... Read more
International NewsNews ඉන්දියාව කොරෝනා ලයිස්තුවේ හතර වෙනි ස්ථානයටMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20200 සල්වැසි ඉන්දියාව නව්‍ය කොරෝනා වෛරසය පැතිර පවතින රටවල් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දියාවෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 ට ආසන්න... Read more
NewsSportsSports News ICCයෙන් ඉන්දියාවට සහන කාලයක්MaimoonarJune 11, 2020 by MaimoonarJune 11, 20200 ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ බදු නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් ඉන්දියාවට සහන කාලයක් ලබාදී... Read more