NewsPolitical අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20205 තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පොදුජන... Read more
Local NewsNews වැටලීම්වලට පෙර ජාවාරම්කරුවන්ට ඔත්තු දෙන පොලිස් නිලධාරියෙක්MaimoonarJuly 12, 2020 by MaimoonarJuly 12, 20200 පානදුර ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු ලබාදුන් බවට සැක කෙරෙන පානදුර දකුණ පොලීසියේ නිලධාරියෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ඔහු වංචා දූෂණ අංශයේ නිලධාරියෙක්. මෙම... Read more
Local NewsNews පාසල් දරුවන් 100කගේ PCR වාර්තා අදMaimoonarJuly 12, 2020 by MaimoonarJuly 12, 20200 දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ කන්දකාඩු කොරෝනා පොකුරේ ආශි‍්‍රතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්‍ෂණවල වාර්තා අද (12) දිනයේ ලැබීමට නියමිතයි. ඒ අතරට රාජාංගණයේ දරුවන් 90 දෙනාගේ... Read more
Local NewsNews වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානයMaimoonarJuly 11, 2020 by MaimoonarJuly 11, 20204 වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳ නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනෙකු යළි බන්ධනාගාරයට කැදවීමට තීරණය කර තිබෙනවා. මෙම පිරිස පළමු වරට වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග... Read more
Local NewsNews කොරෝනා යයි සැක කිහිප දෙනෙකු පුත්තලමෙන්.. 50ක් නිරෝධායනයට..MaimoonarJuly 11, 2020 by MaimoonarJuly 11, 20200 කොරෝනා යැයි සැක සහිත රෝගීන් කිහිප දෙනකු පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. එම දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ... Read more
International NewsNews අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයිMaimoonarJuly 11, 2020 by MaimoonarJuly 11, 20200 ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල්... Read more
Local NewsNews මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..MaimoonarJuly 9, 2020 by MaimoonarJuly 9, 202064 ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන්... Read more
NewsPolitical බැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..MaimoonarJuly 9, 2020 by MaimoonarJuly 9, 20202 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරපු අවස්ථාවේ... Read more
Local NewsNews පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශයක් ගනියිMaimoonarJuly 9, 2020 by MaimoonarJuly 9, 202078 අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණ... Read more
NewsPolitical සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 20200 සිරිකොත බලය රැක ගැනීම හා ඇල්ලීම වෙනුවෙන් රනිල් පාර්ශවයත්, සජිත් පාර්ශවයත් සටනක යෙදී සිටින බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. හිටපු... Read more