Local NewsNews සිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයිMaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 20204 යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද... Read more
Local NewsNews කන්තලේ කොරෝනා රෝගියෙක් හමුවේ.. 60ක් කොටු කරයි..MaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 202010 තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කන්තලේ අග්බෝගම ප‍්‍රදේශයෙන් හමු වී තිබේ. ඔහු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරි කරන පුද්ගලයෙකි. දැනටමත් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 08 දෙනකු නිරෝධායන... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී…MaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 20201 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2646 දක්වා... Read more
Local NewsNews මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..MaimoonarJuly 14, 2020 by MaimoonarJuly 14, 20200 මොනරාගල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී කේ අධිකාරී මහතා සඳහන් කරයි. මෙම දෙදෙනා විලඔය හා උනාවටුන ප්‍රදේශයේ... Read more
Local NewsNews Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20200 අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිතයන් 106 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2617 දක්වා ඉහල... Read more
Local NewsNews මාලදිවයිනේ රැඳී සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනටMaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20200 නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳි සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා. එලෙස දිවයිනට පැමිණ ඇත්තේ මාලදිවයිනට අයත් ... Read more
Local NewsNews අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20203 අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම හමුදා නිලධාරීන් දෙදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන... Read more
NewsPolitical මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20200 ආණ්ඩු පාර්ශවය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දින තුනක කාලයකට අත්හිටවුවද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
Local NewsNews මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක් ගැනීමට යයිMaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20209 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරම තවදුරටත් ප‍්‍රමාද වීම හේතුවෙන් ගැටලූු රැසක් මතුව ඇති බව... Read more
Local NewsNews ඉන්දියාවෙන් උතුරට හොර පාරෙන් ආ අයෙකුට කොරෝනා ලක්ෂණ..MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20205 යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු... Read more