මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දිනපතා බන්ධනාගාරගත කෙරෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළයාම හේතුවෙන් බන්ධනාගාර තුළ දැඩිතදබදයක් ඇතිවීමත්, මත්ද්‍රව්‍ය භාවිතය සදහා ඇබ්බැහිවන ප්‍රමාණය ඉහළයාමෙන් ඇතිවෙමින් පවතින සමාජ ව්‍යවසනයන්...