Local NewsNews ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයිMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 2020756 ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික... Read more
Local NewsNews ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 2020510 ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇත. දැනට මරණ... Read more
Local NewsNews 08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 2020979 මහර බන්ධනාගාරයේ 11.29 දින සවස් කාළයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් 04ක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි... Read more
NewsPolitical සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව අමාත්‍යාංශයක දිවුරුම් දෙයිMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී තිබෙනවා. ඇය මිට පෙර කටයුතු කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරන... Read more
Local NewsNews අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20202,221 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය... Read more
NewsPolitical රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20203 රාජ්‍ය සේවා කොමිසම වෙත නුසුදුසු පුද්ගලයන් සම්පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි. එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු... Read more
Local NewsNews කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි. ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ... Read more
NewsPolitical මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ..- බැසිල්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20203 අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඒ... Read more
Local NewsNews අකුරැස්සේ පාසැලක් වසා දමයි..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු... Read more
International NewsNews අමෙරිකාව තීරණාත්මක සති දෙකක් අභියසMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක අමෙරිකාවට අතිශ්‍ය තීරණාත්මක වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවසනවා. එරට බෝවන රෝග පිළිබ`ද ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසා... Read more