Local NewsNews කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…MaimoonarJanuary 6, 2021 by MaimoonarJanuary 6, 20210 තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත. ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යයි මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන්... Read more
Local NewsNews බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්MaimoonarJanuary 5, 2021 by MaimoonarJanuary 5, 20212 ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් කර ගෙන ගිය පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලුබූ සැකකරු ඊයේ (4)... Read more
Local NewsNews MCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..MaimoonarJanuary 5, 2021 by MaimoonarJanuary 5, 20210 ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම තම ඊනියා ආධාර න්‍යායපත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.... Read more
Local NewsNews බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…MaimoonarJanuary 5, 2021 by MaimoonarJanuary 5, 20213 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි. මන්නාරමේ සිට යාපනය... Read more
Local NewsNews සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂMaimoonarJanuary 5, 2021 by MaimoonarJanuary 5, 2021117 කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ... Read more
Local NewsNews කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..MaimoonarJanuary 5, 2021 by MaimoonarJanuary 5, 20215 කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ. එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත... Read more
International NewsNews ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයිMaimoonarJanuary 4, 2021 by MaimoonarJanuary 4, 20210 කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකකට අද ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය. ඒ ඔක්ස්ෆර්ඩ් සරසවිය ,ඇස්ට්‍රාසෙන්සා සමාගම සමග එක්ව පූනේහි සීරම් ඉන්ඩස්ට්‍රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ්... Read more
Local NewsNews යුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයිMaimoonarJanuary 4, 2021 by MaimoonarJanuary 4, 20214 පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් අද සහ හෙට දෙදින දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින්... Read more
Local NewsNews කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්MaimoonarJanuary 4, 2021 by MaimoonarJanuary 4, 20212 කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයක් අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා. කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති... Read more
NewsPolitical අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්MaimoonarJanuary 4, 2021 by MaimoonarJanuary 4, 202117 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ. අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා... Read more