Local NewsNews කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 313ක් : ගොතටුවෙන් පමණක් 74ක්MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 20216 ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙකු හඳුනා ගැනුණා. එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී... Read more
NewsSportsSports News හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයිMaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20213 දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති විශ‍්‍රාමික විනිසුරු සාර්ක් යකූබ් සිය තනතුරින් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන... Read more
Local NewsNews එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20213 කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ වුව ද ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අඛණ්ඩව පිළිපැදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ... Read more
NewsPolitical මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20210 ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය සදහා පෙබරවාරි මස මැදසතියේ හෝ මාර්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙරට එන්නත්කරණ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ... Read more
Local NewsNews කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමිMaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 2021703 ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන්... Read more
Local NewsNews “ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 202114 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ... Read more
Local NewsNews අධිකරණ විනිසුරුවරයෙක් රොට්ටුකුලම රක්‍ෂිතය වනසයි…MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20210 අම්පාර දිස්ත‍්‍රික්කයේ අධිකරණයක වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකු පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර... Read more
NewsSportsSports News දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේMaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20211,123 ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ චෝදනා 3කට වරදකරු වී තිබේ. ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින්... Read more
Local NewsNews අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20211 අධිකරණ ඇමති අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතු විසින් කළුතරදී විරෝධතාවත් පවත්වා තිබේ. විරෝධතාකරුවන් එහිදී චෝදනා කර... Read more
Local NewsNews පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20214 මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. පසුගිය 25 වනදා මුල්ලියාවලෙයි විද්‍යානන්ද විදුහල්... Read more