දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි
ගංවතුරින් සහ නායයෑම්වලින් විපතට පත් දහස් සංඛ්‍යාත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආරම්භ කරන ලද “ආදරය” වැඩසටහනට, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය මාසික වැටුප සහ...