Local NewsNews තවත් 244කට කොරෝනා…MaimoonarApril 1, 2021 by MaimoonarApril 1, 20210 තවත් කොරෝනා ආසාදිතයින් 266 හඳුනාගෙන තිබේ. ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 92,686 ක් දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි. lankacnews... Read more
Local NewsNews ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…MaimoonarApril 1, 2021 by MaimoonarApril 1, 2021676 ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ. මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා... Read more
NewsPolitical ජිනීවා සමුළුවේ කල යුතු දේ ගැන මහා සංඝ රත්නය අගමැතිට උපදෙස් දෙයි.MaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 20210 ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්... Read more
NewsPolitical රජවාස ජනපති අතින් විවෘත කරයි…MaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 202113 නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Center” (රජවාස) වෙළෙඳ සංකීර්ණය 11 පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ)... Read more
NewsPolitical පොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..MaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 2021697 කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එම... Read more
Local NewsNews වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේMaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 20214 ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කෙරුණු කොරෝනා මර්දන එන්නත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රයෝජනයකට නොගෙන ඉවත දමන බවට තොරතුරු වාර්තා වනවා. ඒ, වසංගත රෝග විද්‍යා අංශය මගින් එන්නත්කරණය... Read more
BusinessBusiness NewsNews කොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේMaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 20210 ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තවත් මිලියන 9 ක් ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්... Read more
NewsSportsSports News කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයිMaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 20211,003 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම හෙවත් කෝප් කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ අතරමග අත්හිටුවා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more
Local NewsNews එනසාල් වගාකරුවන් නකල්ස් රක්ෂිතය බිලිගන්න යළි මාන බලයිMaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 20210 ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නකල්ස් රක්ෂිතය මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. නකල්ස් රක්‍ෂිත ප්‍රදේශයේ නැවත එනසාල් වගා කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් සහ තවත්... Read more
Local NewsNews ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..MaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 20212 ප්‍රහාරයක් එල්ල වන බවට ලබන නිර්නාමික ලිපියක් හේතුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කර තිබේ. අදාළ ලිපියේ සඳහන් වන්නේ පාසල් ආගමික ස්ථාන හා... Read more