එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..
එංගලන්ත B117 කොරෝනා ප‍්‍රභේදය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වී ඇතැයි ආචාර්ය චන්දනමලී පුංචිහේවා මහත්මිය සඳහන් කරයි. දැනටමත් මෙම ප්‍රභේදය අවිස්සාවේල්ල, කුලියාපිටිය, වාද්දූව, රත්මලාන, පොල්ගස්සොවිට ආදී...