Local NewsNews කොරෝනා එන්නත්කරණය පිලිවෙලක් වෙයි.. එන්නත දෙන අයට SMS එවයි..MaimoonarMay 29, 2021 by MaimoonarMay 29, 2021263 කොරෝනා මර්ධන එන්නත් කරනය සිදු කරන ස්ථානය හා දිනය සම්බන්ධයෙන් පුද්ගලයන්ට හෝ එම ප්‍රදේශයට කෙටි පණිවුඩ මගින් දැනුවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්... Read more
Local NewsNews කසිප්පු ප්රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…MaimoonarMay 29, 2021 by MaimoonarMay 29, 2021288 හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක යතුරුපැදියකින් කසිප්පු ප්රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. එම කාන්තාව හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික ප්‍රාදේශීය සභා... Read more
Local NewsNews ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක..- සෞඛ්‍ය අංශ රජයට දන්වති..MaimoonarMay 29, 2021 by MaimoonarMay 29, 2021110 කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ... Read more
BusinessBusiness NewsNews කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..MaimoonarMay 29, 2021 by MaimoonarMay 29, 20211,442 රසායනික පොහොර ආනයනකරුවන් ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුන ගැසුණි. රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළම නිෂ්පාදනය කරනතුරු කාබනික පොහොර ආනයනය කිරීමට... Read more
NewsPolitical ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..MaimoonarMay 28, 2021 by MaimoonarMay 28, 2021282 කුරුණෑගල දිස්ත්‍රික් කොරෝනා එන්නත් වැඩසටහනේදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ටෝකට් ක‍්‍රමයක් ක්‍රියාත්මක කල බව මොරටුව නගරාධිපති සමන් ලාල්ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා විසින් කුරුණෑගල... Read more
Local NewsNews මොරටු නගරාධිපති පොලිස් අත්අඩංගුවට…MaimoonarMay 28, 2021 by MaimoonarMay 28, 20211,116 මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට බාරවී තිබේ. බාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මොරටුවේ එන්නත් කරන වැඩසටහනට බාධා කළේ ඇයි වෛද්‍යවරියක් විසින්... Read more
NewsPolitical ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසුMaimoonarMay 28, 2021 by MaimoonarMay 28, 2021848 කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් ඒ සඳහා විශාල වන්දියක් එම... Read more
Local NewsNews ගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත් වේ.. දැවැන්ත පරිසර හානියක්.. ඉන්දීය වෛරසයත් ආ හැකියි.. මාළු කෑමත් විෂ වෙයි.. අම්ල වැසි..MaimoonarMay 27, 2021 by MaimoonarMay 27, 20214,578 කොළඹ වරාය ඉදිරියේ ගිනිගනිමින් තිබූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවි නෞකාව ඊයේ රාත්‍රියේ මුළුමනින්ම පාහේ ගිනි ගිනි ගැනීමට ලක් වී තිබේ. නෞකාව මුළුමනින්ම විනාශ වීම මේ හේතුවෙන්... Read more
Local NewsNews 31-04 සංචරන ලිහිල නෑ… 07 දක්වාම ගෙදර..MaimoonarMay 27, 2021 by MaimoonarMay 27, 2021805 25 වන දා සංචාරණ සීමා ලිහිල් කිරීමේ කළ කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා 31 හා 04 වැනිදාට නියමිතව ඇති සංචාරණ සීමා ලිහිල්... Read more
NewsPolitical ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…MaimoonarMay 27, 2021 by MaimoonarMay 27, 20211,317 මෙරට ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වී මිය යමින් සිටින්නේ එන්නත්කරනය ප්‍රමාද වූ නිසා යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.... Read more