NewsPolitical Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SBMaimoonarAugust 26, 2021 by MaimoonarAugust 26, 2021687 කොරෝනා යනු බියවිය යුතු මාරාන්තික රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක්... Read more
NewsPolitical ඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද..?MaimoonarAugust 26, 2021 by MaimoonarAugust 26, 20211 ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් විසින් කල පහර දීමකින් යැයි පළවන සමාජ ජාල වාර්තා ප්‍රතික්ෂේප... Read more
Local NewsNews ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…MaimoonarAugust 26, 2021 by MaimoonarAugust 26, 20211 නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අද දිනයේ කොළඹ නගරයේ මාර්ගවල විශාල වශයෙන් වාහන ගමන් කරමින් ඇති බව නිරීක්ෂණය වෙයි. අත්‍යවශ්‍ය සේවා යටතේ ගමන් කරන වාහන... Read more
Local NewsNews ඉරාජ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ඇමති නාමල්ට ලිපිය යවයි..MaimoonarAugust 25, 2021 by MaimoonarAugust 25, 2021911 ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්... Read more
NewsPolitical නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක්‍රලේඛය මෙන්න…MaimoonarAugust 25, 2021 by MaimoonarAugust 25, 2021982 කොරෝනා ව්‍යාප්තිය මත නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා මෙතෙක් රජයෙන් ලබා දුන් රුපියල් 10,000ක ආහාර සලාකය සීමා කිරිමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද... Read more
Local NewsNews මංගල ෆයිසර් මාත්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..MaimoonarAugust 25, 2021 by MaimoonarAugust 25, 2021482 කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා මර්දනයට ලබා දෙන ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බව වාර්තා... Read more
Local NewsNews අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..MaimoonarAugust 25, 2021 by MaimoonarAugust 25, 20210 කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ... Read more
BusinessBusiness NewsNews අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…MaimoonarAugust 25, 2021 by MaimoonarAugust 25, 20216 නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (24) දින තොග වෙලදාම සදහා විවෘත කල බවත්, ඇතැම් එලවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබිමේ විශාල අඩුවක් පවතින බව නුවරඑලිය විශේෂිත... Read more
NewsPolitical බිමල්ට විරුද්දව මෛත්‍රිගෙන් නිවේදනයක්…MaimoonarAugust 23, 2021 by MaimoonarAugust 23, 20210 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් හිටපු... Read more
Local NewsNews ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..MaimoonarAugust 23, 2021 by MaimoonarAugust 23, 20216 තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු කැමැත්ත පළ කර තිබේ. එරට බලය තලෙයිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගැනීමෙන් පසු එහි සිටින ශ්‍රී... Read more