BusinessBusiness NewsNews නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 2021900 ආර්ථික මධ්‍යස්ථාන වල මේ දිනවල එලවළු මිල අඩු කර අලෙවි කලද එම එලවළු තොග පාරිභෝගිකයන් වෙත යැමේදි එලවළු කිලෝවක් ඉතා අධික මිලකට අලෙවි වන බව... Read more
Local NewsNews සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 2021140 සීනි තොග සැඟවීම මගින් සීනි ආනයනය ජාවාරම්කරුවන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් තිස් එකක අමතර ලාබයක් ලබා ගැනීමට හැකිවී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි... Read more
NewsPolitical එන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා…MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20210 එන්නත්කරන ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව රට තුල දැනට පවතින සංචරණ සීමා ඉවත් කිරීමට හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එන්නත්කරනය හරහා රටේ ජනගහනයෙන්... Read more
Local NewsNews හලාවත ධීවරයෝ පොලිස් නිලධාරියෙකුට ගස් බැද පහර දෙති..MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20211 හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇත. හලාවත කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා... Read more
BusinessBusiness NewsLocal News විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20210 විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී. මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන... Read more
Local NewsNews 2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20219 යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන... Read more
Local NewsNews ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20211,002 ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ... Read more
Local NewsNews වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20210 මෙරට තුල වාහන එකලස් කිරීම සදහා අවසරය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ... Read more
NewsPolitical හදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..MaimoonarSeptember 6, 2021 by MaimoonarSeptember 6, 20215 හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් හා විපක්ෂව ඡන්ද 51ක් ලැබින. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා... Read more
Local NewsNews කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…MaimoonarSeptember 6, 2021 by MaimoonarSeptember 6, 20210 බස්නාහිර පළාත් ( කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල) වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත... Read more