Local NewsNews මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරුMaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20221 අද වන විට රටට හිඟා කන තත්ත්වයට වැටෙන තරමටම රටේ නායකයන් රට පාවා දී ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති. අප රටේ... Read more
BusinessBusiness NewsNews ආර්ථික වර්ධනය -8.2%යි.. ඒත් බිලියන 915ක් බදු එකතු කරන්න වෙනවා..MaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20221 රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.... Read more
International NewsNews චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍යMaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20227 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට යෝජනා වී ඇති ණය මුදල් මෙම වසර අවසන් වීමට පෙර ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එය ලබන මාර්තු මාසය... Read more
Local NewsNews ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…MaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20220 ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක්... Read more
BusinessBusiness NewsNews මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…MaimoonarNovember 3, 2022 by MaimoonarNovember 3, 20220 මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ජ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කරයි. අද වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන... Read more
Local NewsNews හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…MaimoonarNovember 3, 2022 by MaimoonarNovember 3, 20220 යුද්දය හේතුවෙන් මුල් ඉඩම් අතහැර දමා ගොස් මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින යාපනයේ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් වහාම මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් යාපනය... Read more
NewsPolitical මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?MaimoonarNovember 3, 2022 by MaimoonarNovember 3, 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන... Read more
BusinessBusiness NewsNews රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..MaimoonarNovember 3, 2022 by MaimoonarNovember 3, 20220 ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව... Read more
Local NewsNews මුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..MaimoonarNovember 3, 2022 by MaimoonarNovember 3, 20221,827 මුදල් ඇති නැති සියලුම දෙනා රජයේ රෝහල වලින් නොමිලේ බෙහෙත් ගැනීම අසාධාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. මුදල් නැති අයට නොමිලේ බෙහෙත් ලබාදීමටත්... Read more
NewsPolitical හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කා කොචොක් කරයි…MaimoonarNovember 2, 2022 by MaimoonarNovember 2, 20221 විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස් විසින්ම සංවිධානය කරන ලද විරෝධතාවයක දී එම ජනතාව විසින්ම විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් ම අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ... Read more