ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…MaimoonarAugust 3, 2023 by MaimoonarAugust 3, 20233,561 ‘බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම හේතුවෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් වුනේ නම් ජාතිවාදීන් විසින් මේ වන විට රට ගිනි තියාලා’ යැයි හිටපු... Read more
පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…MaimoonarAugust 3, 2023 by MaimoonarAugust 3, 20239 පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරමින් පළාත් පොලිස් කොමිෂන් සභා අහෝසි කරන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට බාර දී ඇත. පාර්ලිමේන්තුවෙන් වැඩ බලන මහ... Read more
උඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයිMaimoonarAugust 3, 2023 by MaimoonarAugust 3, 20236 වලවේ ගොවීන්ගේ ගොයම වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සදුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්... Read more
පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..MaimoonarAugust 3, 2023 by MaimoonarAugust 3, 20238 මෙරටට පාම් ඔයිල් ආනයනය සඳහා පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ආසියානු පාම් ඔයිල් සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව සහ අනෙකුත් රටවල... Read more
අලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..MaimoonarAugust 2, 2023 by MaimoonarAugust 2, 202317 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහතා අතර විශේෂ හමුවක් 30 වැනිදා සිදුව තිබේ. ගම්පහ... Read more
ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..MaimoonarAugust 2, 2023 by MaimoonarAugust 2, 2023406 ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර... Read more
විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්MaimoonarAugust 2, 2023 by MaimoonarAugust 2, 202344 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. … ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි... Read more
මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..MaimoonarAugust 2, 2023 by MaimoonarAugust 2, 20230 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින උමාරා සිංහවංශ සම්බන්ධයෙන් ඇගේ සහෝදරිය උමාරියා සිංහවංශ අදහස්... Read more
උමාරා ජාතියෙන්ම සමාව අයදී…MaimoonarAugust 2, 2023 by MaimoonarAugust 2, 20230 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ දී තමන් ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇතිවී තිබෙන ම තමන්ගේ අවධානය යොමුවී ඇතැයි ද ගායන... Read more
රවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..MaimoonarAugust 1, 2023 by MaimoonarAugust 1, 20230 ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.... Read more