Local NewsNews කිරි පිටි මිල ඉහලට..MaimoonarJanuary 14, 2024 by MaimoonarJanuary 14, 20240 ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ... Read more
BusinessBusiness NewsNews කැරට් 1,100යි.. බ්‍රොකොලි 7,000යි..MaimoonarJanuary 14, 2024 by MaimoonarJanuary 14, 20240 නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බවත්, චීන ආහාර සදහා උපයෝගි... Read more
Local NewsNews විජයබාහු ගජබාහු හූති මඬින්න රතු මුහුදට..MaimoonarJanuary 14, 2024 by MaimoonarJanuary 14, 20240 හූති සටන්කාමීන් විසින් රතු මුහුදේ සිදු කරනු ලබන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු – ගජබාහු නාවික යාත්‍රා සූදානම් කර තබා... Read more
Local NewsNews යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…MaimoonarJanuary 14, 2024 by MaimoonarJanuary 14, 20240 කිලිනොච්චිය, කෝවින්දන් කඩමංසන්ධිය අසල පිහිටි වාරි අැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි. ප්‍රදේශවාසියෙකු අදාල මළසිරුරු... Read more
NewsSportsSports News ක‍්‍රිකට් බලන්න පේ‍්‍රක්‍ෂකයන් නාවේ කලින් පැරදුනු නිසා නොවෙයි.. ජනතාවට ප‍්‍රශ්ණ නිසා..- වනිදුMaimoonarJanuary 12, 2024 by MaimoonarJanuary 12, 20240 ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාවේ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් ඉතාම අඩුවෙන් සහභාගි වූයේ කලින් තරග පරාජය වූ නිසා යැයි තමන් විශ්වාස... Read more
Local NewsNews Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…MaimoonarJanuary 12, 2024 by MaimoonarJanuary 12, 202412 බංකොලොත් රටේ විවිධ විදේශීය කූඨ ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිණි පොළියක් අය කර සිටින බවත් මෙහි... Read more
NewsPolitical අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසාMaimoonarJanuary 12, 2024 by MaimoonarJanuary 12, 20240 නව සන්ධානයේ ජා ඇල ආසනයේ මහජන රැළිය ලබන 27 වැනිදා ජා ඇල නගරයෙදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. “ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී ගමනක් “යන්න තේමාව... Read more
NewsPolitical වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..MaimoonarJanuary 12, 2024 by MaimoonarJanuary 12, 20240 මන්ත්‍රීවරු පිරිසක් වරාය අධීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි සංවර්ධන කටයුතු හා සීමාවන් දැනගැනීමට බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.MaimoonarJanuary 12, 2024 by MaimoonarJanuary 12, 20240 එළඹෙන තෛපොංගල් දිනයට හෝ පෙර ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයකින් තොරව දෙමළ පක්ෂ සියල්ලම... Read more
Local NewsNews බුදුන් වෙනුවෙන් ආත්මය පූජා කරන්න සිරුරට ගිනි තියාගන්න..- අවලෝකිතේශ්වරMaimoonarJanuary 11, 2024 by MaimoonarJanuary 11, 20240 බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට තම ශරීරයට ගිනි තබා ගන්නයි බුදුදහම විකෘති කරමින් දේශනා කරන අවලෝකිතේශ්වර නම් පුද්ගලයා විසින් අනුගාමිකයන්ට පවසා ඇති බව පූජ්‍ය... Read more