ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..MaimoonarJune 8, 2024 by MaimoonarJune 8, 20240 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින... Read more
Local NewsNews පාවහන් හාන්සියි..MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 202418 ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම, පාවහන් නීත්‍යනුකූලව ආනයනය කළ... Read more
Local NewsNews ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 2024288 හදිසි ගුවන් අනතුරකින් මිය යාමට පෙර ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එවන ලද විශේෂ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශ විසින්... Read more
Local NewsNews ඩයනා අධිකරණයට බාර වෙයි..MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20244 හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇය තම නීතිඥයන් සමග පැමිණ මෝසමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය... Read more
BusinessBusiness NewsNews දැන් සල්ලි තියෙනවා.. වාහන ගෙන්වනවා..MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20242 රටේ අවශ්‍යතාවය අනුව ඉදිරියේදී වාහන ආනයනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. තවදුරටත් වාහන ආනය වසා තබාගෙන සිටීමට රජය සූදානම්... Read more
NewsPolitical පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20240 ”පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියලා අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදුනත් ඊට පස්සේ පත්වන ජනාධිපතිට වසර දෙකහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ” බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය... Read more
Local NewsNews හෙට පාසල් නිවාඩු..?MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20244 දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. එබැවින්, හෙට (22)... Read more
BusinessBusiness NewsNews EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි.MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20241 සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත්... Read more
NewsSportsSports News LPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20242 20-20 ලංකා ප්රමුඛ පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි. එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය.... Read more
Local NewsNews කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…MaimoonarMay 20, 2024 by MaimoonarMay 20, 20242 කොලඹ දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක් හඳුනා ගෙන ඇතිබව කොළඹ මහ නගර සභාවේ අධ්යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී.රණවක මහතා පැවසීය. කාණු පද්ධති අක්‍රමවත් වීම ඊට හේතුවී... Read more