Local NewsNews ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවටMaimoonarFebruary 3, 2026 by MaimoonarFebruary 3, 20260 හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ප්‍රකාශ ලබාදීම සඳහා අද (03) දිනයේ විමර්ශන අංශ හමුවට පැමිණෙන ලෙස දැනුම්... Read more
Local NewsNews රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේMaimoonarFebruary 3, 2026 by MaimoonarFebruary 3, 20260 GOV PAY යෙදුම මගින් රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ගෙවීම පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ රථවාහන අංශයේ... Read more
Local NewsNewsPolitical 2006 මැතිවරණ සමයේ රුපියල් මිලියන 30ක අල්ලස් යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයිMaimoonarFebruary 3, 2026 by MaimoonarFebruary 3, 20260 2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සමයේදී එවකට පැවති රජයට සහාය දැක්වීම සඳහා තමන්ට රුපියල් ලක්ෂ තුන්සියයක හෙවත් රුපියල් මිලියන 30ක මුදලක් ලබාදීමට යෝජනා කළ... Read more
Local NewsNews මහව සමුපකාර නිලවරණය අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පහරදීමක්MaimoonarFebruary 2, 2026 by MaimoonarFebruary 2, 20260 මහව සමුපකාර සංගමයේ ඡන්ද විමසීම සංවිධානය කිරීමට සහභාගී වූ මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරකෑමකට ලක්ව රෝහල්ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නාගොල්ලාගම... Read more
Local NewsNews නුගේගොඩ සීනි වෙළඳ සැල සම්බන්ධයෙන් පැතිර යන පුවත් අසත්‍ය බවට ලංකා සීනි සමාගමෙන් නිවේදනයක්MaimoonarFebruary 2, 2026 by MaimoonarFebruary 2, 20260 ලංකා සීනි (පෞද්ගලික) සමාගමට අයත් නුගේගොඩ සිල්ලර වෙළඳ සැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව එම සමාගම නිල... Read more
BusinessBusiness NewsLocal NewsNews වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළටMaimoonarFebruary 2, 2026 by MaimoonarFebruary 2, 20260 දේශීය වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් අමු ඉඟුරු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති. මීට... Read more
NewsPolitical රජය බලයට ඒමට තරුණයන් පාවිච්චි කර දැන් ඔවුන්ව පන්නා දමන බව නාමල් රාජපක්ෂ මහතා පවසයිMaimoonarFebruary 2, 2026 by MaimoonarFebruary 2, 20260 වත්මන් රජයට තරුණයන් අවශ්‍ය වන්නේ ඔවුන් විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ වැඩකටයුතු සඳහා පමණක් බවත්, බලය ලැබුණු පසු ඔවුන්ව ගසා පන්නා දමන බවත් ශ්‍රී ලංකා... Read more
Local NewsNews අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්MaimoonarFebruary 2, 2026 by MaimoonarFebruary 2, 20260 ඉන්ධන නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම හේතුවෙන් රුපියල් කෝටි 30කට අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත... Read more
Local NewsNewsPolitical ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයිMaimoonarFebruary 2, 2026 by MaimoonarFebruary 2, 20260 රජයට අයත් වාහන සිය කාර්ය මණ්ඩලය වෙත වෙන්කර ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව... Read more
NewsPolitical රජයේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයිMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 පසුගිය ජනාධිපතිවරණයේදී සියයට හතළිස් තුනක්ව පැවති රජයේ ඡන්ද ප්‍රතිශතය, අද වන විට සියයට විස්ස දක්වා අඩුවී ඇති බව ආණ්ඩුවේම පාර්ශ්ව විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී... Read more